Land for Sale in Kalutara
Kalutara
Dodangoda
Land Type :
Residential
Land Size :
19
Perches
RS
6000000
Contact for More
Anne Minoli
0778799705
කළුතර නගරයට විනාඩි 20ක දුරින් පර්චස් 20ක වටිනා ඉඩමක් - ඉදි කරමින් පවතින නිවසක්ද සහිතයි 🏞️
කළුතර දොඩංගොඩ අධිවේගී මාර්ගයට ඉතා ආසන්නයෙන් මනරම් පරිසරයක පිහිටි ඉඩම දැන් ඔබට ඉතා වටිනා මුදලකට මිලදීගත හැකියි🤝
👉 මුළු ඉඩම : පර්චස් 20යි
✔️ අධිවේගී මාර්ගයට විනාඩි 5කින් පිවිසිය හැකිය
✔️ ඉදිකරමින් පවතින නිවසක් සහිතයි.
✔️ පවුලක් සඳහා පදිංචියට වඩාත් සුදුසුයි.
✔️ විදුලිය සහ නළ ජල පහසුකම් සහිතයි.
✔️ පොල් සහ විවිධ බෝග වගා කර ඇත.
✔️ මනරම් ස්වභාවික පරිසරයකින් වටවී ඇත.
පහසුවෙන්ම පිවිසිය හැකි ස්ථාන,
📌 කළුතර නගරය
📌 දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම (දොඩංගොඩ)
මෙම වටිනා ඉඩම මිලදීගැනීමට දැන්ම කතා කරන්න
Call/WhatsApp : 0778799705