House for Sale in Moratuwa

House for Sale in Moratuwa
Colombo
Moratuwa
Land Type :
Land Size :
7.36
Beds :
-1
RS 25000000
Contact for More
0770499361

මොරටුව නගරයේ මුහුදු තීරයට ආසන්නයෙන් දෙමහල් නිවසක් සමඟ වටිනා ඉඩමක් - පදිංචිය සඳහා සුදුසුම තැනක් 🏠🌅🌊

වෙරළ තීරය දිස්වන දෙමහල් නිවසේ එක් මහලකින් කුලී ආදායමක්ද ලැබිය හැකි අතර පාරට මුහුණලා කඩ කාමරයක් ලෙස භාවිත කළ හැකි කොටසක්ද ඇති මනරම් පරිසරයක පිහිටි නිරවුල් ඔප්පු සහිත ඉඩම දැන් ඔබට ඉතා වටිනා මුදලකට මිලදීගත හැකියි🤝

👉 මුළු ඉඩම : පර්චස් 7.36

✔️ තුන්වන මහල RoofTop ලෙස භාවිතා කළ හැකිය.
✔️ පාරට මුහුණලා පිහිටි කඩ කාමරය.
✔️ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
✔️ ඉඩම වටා තාප්පය ඉදි කර ඇත.
✔️ අංග සම්පූර්ණ නිවාස දෙකක් ලෙස භාවිත කළ හැකිය.
✔️ මාසිකව ආදායම් ලැබිය හැකිය.
✔️ විදුලිය සහ නළ ජල පහසුකම් සහිතයි.
✔️ මනරම්පරිසරයකින් වටවී ඇත.

පහසුවෙන්ම පිවිසිය හැකි ස්ථාන,
📌 මොරටුව නගරය
📌 ගාලු පාර
📌 මොරටුව දුම්රියපොළ
📌 මොරටුව බස් නැවතුම්පොළ
📌 ශාන්ත සෙබස්තියන් විදුහල
📌 ලුනාව ආරෝග්‍යශාලාව

මෙම වටිනා නිවස සමඟ ඉඩම මිලදීගැනීමට දැන්ම කතා කරන්න

Call/WhatsApp : 0770499361

Similar Properties

House
Location: Puttalam
House
Location: Gampaha
House
Location: Kurunegala
House
Location: Colombo

Featured Properties

Property Types