Land for Sale In Hali Ela Badulla

Land for Sale In Hali Ela Badulla
Badulla
Hali Ela
Land Type :
Land Size :
2
RS 110000
Contact for More
Palitha Dissanayaka
0702054540

බදුල්ල හාලි ඇළ ප්‍රදේශයේ මනරම් පරිසරයක ඉතා වටිනා ඉඩමක හිමිකරුවෙක් වෙන්න ඔබටත් අවස්ථාව

ඉඩමට ප්‍රවෙශ මර්ග 2කි.
- හාලිඇල නගරයේ සිට එක මාර්ගයක් 3 කි.මි වන අතර 2ක් කාපට්දමා ඇත ඉතිරි කිලොමිටර් එක ජයිකා ආදාර යටතෙ ඉදිකිරීම් කරමින් සිටි.
- ⁠අනෙක් පාර වතු පාරකි දැනට දලු ලොරි හා ත්‍රිව්ල් ගමන් කරයි

ආසන්න සංචාරක ආකර්ෂණීය ස්ථාන
- බොගොඩ පාලම 6කිමි
- දුන්හිඳ ඇල්ල 7KM
- ආරුක්කු නවය 7KM
- දෙමොදර රේල් ගැටය 6KM
- නාරන්ගල කන්ද 8KM
- pekoe trail
- කදු නැගිමට 3KM
- ඇල්ල නගරය 12KM
තව ගොඩක් ස්ථාන වලට ලේසියෙන් යා හැකිය

ඉඩම මුහුනලා තියෙන්නෙ නමුණුකුල නාරන්ගල කදුමුදුන් කෙලින් 260• ක විතර පරාසයක

ඉඩම් නිරවුල් ඔප්පු, ජලය, විදුලිය සහිත බැංකු ණය ලබාගත හැකි ඔප්පු

මිල : Rs.100000- Rs.110000 Per perch

මුළු ඉඩම - අක්කර 2
බදුල්ල දිස්ත්‍රිකය

කොටසක් ගෙවා මාස කීපයකින් ගෙවන්න සලස්වා දියහැකිය

දැන්ම අමතන්න : ‪0702054540

Similar Properties

Land
Location: Kalutara
Land
Location: Kalutara
Land
Location: Matara

Featured Properties

Property Types