කොළඹින් ඉඩමක් හොයන ඔබට වටිනා අවස්ථාවක්🌟
මහරගම නගරයෙන් දෙමහල් ගොඩනැගිල්ලක් සමඟ පර්චස් 10ක වටිනා ඉඩමක් - ව්‍යාපාරයක් සඳහා සුදුසුම තැනක් 🏞️
පමුණුව-මහරගම ප්‍රධාන පාරට මුහුණලා දෙමහල් ගොඩනැගිල්ලක් සහිත පර්චස් 10ක ඉඩම දැන් ඔබට ඉතා වටිනා මුදලකට මිලදීගත හැකියි🤝
👉 මුළු ඉඩම : පර්චස් 10යි
✔️ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටීම (පමුණුව-මහරගම)
✔️ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යා හැකි දෙමහල් ගොඩනැගිල්ල
✔️ විදුලිය සහ නළ ජල පහසුකම් සහිතයි.
✔️ නව ඉදිකිරීමක් සිදු කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් සහිතයි.
පහසුවෙන්ම පිවිසිය හැකි ස්ථාන,
📌 මහරගම නගරය
📌 අධිවේගී මාර්ග
📌 පමුණුව
📌 නුගේගොඩ
මෙම වටිනා ඉඩම මිලදීගැනීමට දැන්ම කතා කරන්න
Call/WhatsApp : 0777386287 / 0772482722
SHOP & LAND FOR SALE
Two storey building on the front potion of 10 perch land completely for Sale facing Pamunuwa Road, Maharagama.
Ample land space for extension and/or to build warehouse/store.