මාතර නගරයට විනාඩි 10ක දුරින් අක්කර 5යි රූඩ් 3ක වටිනා ඉඩමක් - ආයෝජනයක් සඳහා සුදුසුම තැනක් 🏞️
මාතර-නාවිමන ප්රධාන පාරට මුහුණලා අදායම් ලබන කුරුඳු හා පොල් වගා කර ඇති මනරම් පරිසරයක් පිහිටි නිරවුල් ඔප්පු සහිත ඉඩම දැන් ඔබට ඉතා වටිනා මුදලකට මිලදීගත හැකියි🤝
👉 මුළු ඉඩම : අක්කර 5යි රූඩ් 3යි
✔️ අධිවේගී මාර්ගයට විනාඩි 15කින් පිවිසිය හැකිය (ගොඩගම සහ අපරැක්ක)
✔️ ඉදිකරමින් පවතින තට්ටු නිවසක් සහිතයි.
✔️ අක්කර 4ක කුරුඳු වගාකර ඇති අතර ආදායම් ලැබිය හැකි පොල් වගාවක් තිබේ.
✔️ විදුලිය සහ නළ ජල පහසුකම් සහිතයි.
✔️ ස්ව්භාවික ජල පහරක් ඉඩම හරහා ගලා බසියි.
✔️ ගොන්ගල කඳු පනිතිය පෙනෙන මනරම් ස්වභාවික පරිසරයකින් වටවී ඇත.
පහසුවෙන්ම පිවිසිය හැකි සංචාරක ස්ථාන,
📌 මාතර නගරය සහ මාතර කොටුව
📌 වෙහෙරහේන විහාරය
📌 මිරිස්ස Whale Watching
📌 පොල්හේන මුහුදු වෙරළ
📌 දෙවුන්දර තුඩුව
📌 පරෙවි දූපත විහාරය
මෙම වටිනා ඉඩම මිලදීගැනීමට දැන්ම කතා කරන්න
Call/WhatsApp : 0743551502/0777803191