Land for Sale in Horana

Land for Sale in Horana
Kalutara
Land Type :
Land Size :
380
RS
Contact for More
Mr. Seanarathna
0772474909

හොරණ නගරයට විනාඩි 10ක දුරින් පර්චස් 380ක වටිනා ඉඩමක් - ආයෝජනයක් සඳහා සුදුසුම තැනක් 🏞️

ස්වාභාවික ජල තටාකයක් සහිත අදායම් ලබන කබානා 3ක්ද ඇති මනරම් පරිසරයක් පිහිටි නිරවුල් ඔප්පු සහිත ඉඩම දැන් ඔබට ඉතා වටිනා මුදලකට මිලදීගත හැකියි🤝

👉 මුළු ඉඩම : පර්චස් 380

✔️ අධිවේගී මාර්ගයට විනාඩි 30කින් පිවිසිය හැකිය (ගැලනිගම)
✔️ අංග සම්පූර්ණ කබානා 3ක් සහිතයි.
✔️ මාසිකව ආදායම් ලැබිය හැකිය.
✔️ විදුලිය සහ නළ ජල පහසුකම් සහිතයි.
✔️ ස්වාභාවික ජල තටාකයක් සහිතයි (දිග අඩි 44, පළල අඩි 22).
✔️ මනරම් ස්වභාවික පරිසරයකින් වටවී ඇත.

පහසුවෙන්ම පිවිසිය හැකි ස්ථාන,
📌 හොරණ නගරය
📌 බණ්ඩාරගම නගරය
📌 පාදුක්ක නගරය

මෙම වටිනා ඉඩම මිලදීගැනීමට දැන්ම කතා කරන්න

Call/WhatsApp : 0772474909

Similar Properties

Land
Location: Kalutara
Land
Location: Matara
Land
Location: Colombo

Featured Properties

Property Types