Land for Sale in Pannipitiya

Land for Sale in Pannipitiya
Colombo
Pannipitiya
Land Type :
Land Size :
12.9
RS
Contact for More
G.Jayawardana
0773016379

පන්නිපිටියේ අධිවේගී මාර්ගයට විනාඩි 10ක දුරින් පර්චස් 12.9ක වටිනා ඉඩමක් - නිවසක් ඉදි කිරීම සඳහා සුදුසුම තැනක් 🏞️

සියළු පහසුකම් සහිත නගරාසන්න ප්‍රදේශයක පිහිටි නිරවුල් ඔප්පු සහිත ඉඩම දැන් ඔබට ඉතා වටිනා මුදලකට මිලදීගත හැකියි🤝

👉 මුළු ඉඩම : පර්චස් 12.9

✔️ අධිවේගී මාර්ගයට විනාඩි 10කින් පිවිසිය හැකිය (මාකුඹුර)
✔️ නළ ජල පහසුකම් සහිතයි.
✔️ ප්‍රධාන පාසල්, සුපිරි වෙළඳසැල් ඇතුළු සියළුම පහසුකම් ඇත.
✔️ දුම්‍.රියපොළ පයින් යන දුරකින් පිහිටා ඇත.

පහසුවෙන්ම පිවිසිය හැකි ස්ථාන,
📌 මාකුඹුර අධිවේගී පිවිසුම
📌 කොට්ටාව නගරය
📌 පන්නිපිටිය නගරය
📌 මහරගම නගරය

මෙම වටිනා ඉඩම මිලදීගැනීමට දැන්ම කතා කරන්න

Call/WhatsApp : 0773016379

Similar Properties

Land
Location: Kalutara
Land
Location: Kalutara
Land
Location: Matara
Land
Location: Colombo

Featured Properties

Property Types