House for sale in Boralesgamuwa

House for sale in Boralesgamuwa
Colombo
Boralesgamuwa
Land Type :
Land Size :
12
Beds :
3
Baths :
1
Completion Status :
RS 15000000
Contact for More
Mrs. Gunasekera
0771980166
බොරලැස්ගමුව හන්දියේ සිට කිලෝමීටර 2 ක් දුරින් රුපියල් මිලියන 15 කට (සාකච්ඡා කළ හැකිය) නිදන කාමර 3 කින් යුත් ජීවත් වීමට සුදුසු නිවසක්.
A 3 Bedroom Liveable House 2km from the Boralesgamuwa Junction for just 15 Million Rupees
ඉඩමේ ප්රමාණය පර්චස් 12.3 කි.
Extent of the Land is 12.3 perches
ගං වතුරට යට නොවන ස්ථානයකි!!!
Does not get flooded!!!
අඩි 10ක් පළල පාරක තියෙන අන්තිම ගෙදර. පොඩි වාහන තියෙන අයට හෝ ත්රිරෝද රථ තියෙන අයට නම් කදිමයි. ඩිමෝ බට්ටා අරන් යන්න පුළුවන්. ගෙවත්තේ වාහන දෙකක් නවත්තන්න පුළුවන්.
Last house on a 10feet wide road. Ideal for those with small vehicles or three-whellers. Dimo Batta can be taken in. Can park two vehicles in the garden.
ඉඩ්මේ වටිනාකමට පමනක් විකුණනු ලැබේ.
Selling for the price of the land only. 
නිවස හොඳ තත්ත්වයේ පවතින බැවින්, නිවසේ ජීවත් වන අතරතුර ඔබට අලුත්වැඩියා කටයුතු කළ හැකිය.
You can do renovations while living in the house as the house is in good condition.
වත්මන් හිමිකරු විසින් බැංකු ණයක් මත මිලදී ගෙන ඇති බැවින්, සියලුම ලියකියවිලි පිළිවෙලට තිබේ.
Purchased on a bank loan by present owner, therefore all documentation is in order.
හිමිකරු ගුණසේකර මහත්මිය අමතන්න 0771980166
Call owner, Mrs. Gunasekera on 0771980166

Similar Properties

House
Location: Colombo
House
Location: Puttalam
House
Location: Gampaha
House
Location: Kurunegala

Featured Properties

Property Types