Land for Sale in Godakawela
Ratnapura
Godakawela
Land Type :
Agricultural
Land Size :
3.5
Acres
RS
Negotiable
Contact for More
Asoka Ranga
0773600402
රත්නපුර ගොඩකවෙල අක්කර 3.5 ඉඩමක් විකිණීමට තිබේ,
කුරුදු අක්කර 1 වවා ඇත.වත්ත මැදින් කුඩා දොළ පාරක් ගලාබසී.
සින්නක්කර ඔප්පු ප්ලැන් ඇත.
වාහනයකින් ඉඩමට යාහැකි ය.
සේවක නිවසක් ඇත.
ගොන් ගල, රක්වාන, දෙනියාය, කදු පන්තිය මනරම් ව දර්ශණය වේ.
ඉක්මණට විකිණීමට මිල සාකච්ඡා කල හැක
Call - 0773600402